22 December 2015

එන්රිකේ

ලාබ ලාබයි 
නෝනා.. මේ  

 හංස කුමාරිට එකක්  
නීල ජලාසේ රඟනා 
ගැට දොඩම් වගේද නංගි 
හොඳට පැහුණු වට්ටක්කා 

ගොර හඬින් 
කෑ ගහපු  
තිසර පට 
උඩ දදා 
වැටෙන විට 
අල්ලාපු 
වෙළෙන්දෙක්  උන්නා 
ඔරලෝසු කනුව ළඟ 
පේමන්ට් එකේ 
ඉස්ටේසම පෙනෙන මානේ 

සල්ලි සල්ලි නොබලා 
අරන් කෑල්ලක් , දහදාහේ 
ගිහින් වගේ 
මිනිහත් 
බලන්න නියා 
එන්රිකේ 


පලි : එක එක උන්ට , නෙක නෙක චූන් මය 

11 comments:

  1. අපේ අය අනෙක් රටවට අයට වඩා වෙනස්...

    අන්න ඒ වෙනසට අපි ගරු කරන්න ඕන...

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ . මෙච්චර සදාචාරවත් රටේ , වැල වල වලින් කාන්තා යට ඇඳුම් කොච්චර නැතිවෙනවද

      Delete
  2. එන්රිකේ ලාට විතරක් හිමි වුන තිසරපට වෙනුවෙන් අනෙකාට ඇති වෙන තණ්හාව නෙමෙයි කියලා හිත හදාගන්න මාත් උත්සාහා කලා. අපේ නංගිලාට බැරි වුනානේ ගමේ අයියයලට ඕවයින් එකක් දෙකක් විසි කරන්න....;)

    ReplyDelete
    Replies
    1. එහෙම විසි නොකරන නිසා... සම හරක් උන් වැලේ තියෙන කොට උස්සනවා...

      Delete
    2. හැබැයි ඇත්තටම බිස්නස් මයින්ඩඩ් මනුස්සයෙක් හිටියානම් ඔය සංගීතේ තිබ්බ තැන ලඟින් පොඩි ඉටි කොලයක් එලා ගෙන ලාබ තනපට විකුනන්න තිබ්බා හොඳ ලාබයක් තියාගෙන

      Delete
  3. තන පට මිසක් තන නොදුන් නිසා ඒ තරං ගැටලුවක් නැ මං හිතන්නෙ
    ලොල්

    ReplyDelete
    Replies
    1. දෙයක් වේ නම් යම් ...

      Delete
  4. උන්ගේ චූන් .. උන්ට චූන්.. හැක්.

    ReplyDelete
  5. මගේ නමත් කියවෙන්නෙ මොකද බැලුවා...

    ReplyDelete
    Replies
    1. වාසගම පට නෙවෙයි නේද

      Delete

Have commented