14 June 2016

යනවා නම් ප්ලේන් එකක නැගන් .... මාත් අරං යන්න සත්තලං

ටික්ටි ටි ටික් ...ටික්ටි ටි ටික් ...ටික්ටි ටි ටික් ....ටික්ටි ටි ටික් 


යනවා නම් ප්ලේන් එකක නැගන්...න්න්
මාත් අරං යන්න සත්තලං //

තායිලන්ඩ් උගන්ඩා ජැපෑන්
කොහේ උනත් කමක් නෑ  මචං //

ටික්ටි ටි ටික් ...ටික්ටි ටි ටික් ...ටික්ටි ටි ටික් ....ටික්ටි  ටි ටික් 

ෆුජි හිමේ කඳු පාමුළ 
ජපන් බබෙක් ඔසවාගෙන 
ෂොපින් මෝල් එකක් ඇතුලේ 
ජපන් කෙල්ලෝ වටකරගෙන 

පරණ පුරුදු ආතල් යළි  ගනිමු සත්තලං 
ඊට පස්සේ සෙල්පි ගහලා දාමු සත්තලං 

ටික්ටි ටි ටික් ...ටික්ටි ටි ටික් ...ටික්ටි ටි ටික් ....ටික්ටි  ටි ටික්  

යනවා නම් ප්ලේන් එකක නැග න් 
මාත් අරං යන්න සත්තලං 
තායිලන්ඩ් උගන්ඩා ජැපෑන්
කොහේ උනත් කමක් නෑ  මචං 

ටික්ටි ටි ටික් ...ටික්ටි ටි ටික් ...ටික්ටි ටි ටික් ....ටික්ටි  ටි ටික් 

හිටපු ලොක්කා මෝරා කරලා 
පැකින් පිටින් අළෙවි කරලා 
ඉඳලා හිටලා චාරිකාව යමුකෝ සත්තලං 
පාර දිගේ සෙල්පි ගහලා දාමු සත්තලං 


පලි .

වයසක මිනිස්සු බයිට් එකට ගැනීම පාප කර්මයකි . ඔවුන්ව ගොනාට ඇන්ඳීම , මෝරා කර තමනට ප්‍රයෝජන ලබා ගැනීම ඊටත් වඩා පාප කර්මයකි .  අපි ඇත්ත ඇති සැටියෙන් තේරුම් ගත යුතුවෙමු. මොනවා නැති උනත් , ලංකාවේ රාජ්‍ය නායක ලැයිස්තුවේ රට කරවූ වැදගත් ජනාධිපති කෙනෙක්ව සමුපකාර සභාපති කෙනෙක් ගේ තත්වයට ඇද දමන්නවුන් කරන්නේ ඔහුට දේශපාලිනකව  මඩ  ගසන්නවුන්ටත් වඩා  අගතියකි .  ඔවුන් ගැන නම්  ඇත්තේ අපුලකි 

11 comments:

  1. මට මතක් උනේ අපේ වයසක මාමා කෙනෙකුත් ජපන් එක්කගෙන ගිය හැටි. වෙන මක්කාටවත් නෙමෙයි අර වැඩෙට. බැංකොක් ඒවා වගේ නෙමෙයිනේ ජපන් බඩු... මේඩ් ඉන් ජැපෑන් කොලිටිය කියලා කියනවනේ..

    ReplyDelete
    Replies
    1. මම දැක්කා ඔබේ මාමා ඩෙක් සූස් දාගෙන ටෝකියෝවේ පාර පනින පින්තූර

      Delete
  2. පවු අප්පා මේ මනුස්සයට පැරදිලත් ඉන්න දෙන්නේ නැති හැටි මේ නසරාණියෝ

    ReplyDelete
    Replies
    1. සහගහන අපරාධ

      Delete
  3. රත්තරන්
    රිදී
    තබක්ක

    ReplyDelete
  4. ජපන්නු කියන්නේ ලෝකයේම ඉන්න මහා ත්‍රස්තවාදී ම්ලේච්ඡ ජාතියක්. ජපන්දැ රටට්ක්ක එන අහිංසක, මෝඩ, උද්ධච්ඡ, ලෝක කපටි, හොර තක්කඩි, දේශපාලු පීචමෙකුවත්ද මරාගෙන කන්න යනවා. අපේ 'බාන උපේ' විසින් සල්ලි සල්ලි කියලා බලන්නේ නැතුව අඟහරු ලෝකෙන්ද කොහෙද අංගාරක්‍ෂකයන් 200 ක් යොදවලා. වාහන 20 ක් යොදවලා. (කොයි අංගය ද දන්නෑ වැඩිපුරම ආරස්සා කොලේ)

    ReplyDelete
    Replies
    1. මේ ලොක්කා බබාලත් වඩා ගෙන තිබ්බා . මට බය මේ මනුස්සයා ආච්චිලාටත් කිචි කවන්න ගිහින් අමාරුවේ වැටෙයි කියලා

      Delete
  5. ඊලඟ චන්දෙට හයිකුවක් කියයි

    ReplyDelete

Have commented