06 July 2016

ඇයි මම බොන්නේ (කවිද මන්දා )

ඇයි මම බොන්නේ 

එහෙම නැත්නම් 
මටත් වෙන්නේ 
හතේ ඉඳන් නවය වෙනකං 
සුසුම් එක්ක පාන් කන්න 
 දහයේ  ඉඳන් දොළහ වෙනකං 
පොලිටි ජෝක්ස් වලට හිනාවෙන්න

***


10 comments:

  1. ඇයි මම TV එක පොලොවේ ගැහුවේ... උත්තරය ඕකමයි...

    ReplyDelete
    Replies
    1. හාහාහා. අයියෝ සල්ලි

      Delete
  2. AnonymousJuly 06, 2016

    Cuet poetry works. So sweet & so emotional. Nice creation dear, its so sweet.

    ReplyDelete
    Replies
    1. හෝ කේ...ටැන්කු (කෝල ලෙස)

      Delete
  3. හෙහ් හෙහ්. ඊට වඩානම් බොන එක හොදයි තමයි.

    ReplyDelete
  4. නවයේ ඉඳන් දහය වෙනකම් මොනවද කරන්නේ?

    ReplyDelete
  5. දොළහේ ඉඳන් හත වෙනකල් බොලේ සෑහෙන වෙලාවක් අපතේ!

    ReplyDelete
    Replies
    1. ෂොට් ම කීයක් ද

      Delete

Have commented