***
ජනාධිපති කියන්නේ කවුද
"ජනාධිපතිය කියන්නේ අගමැතිගේ ඩෙපියුටි නේද ? "
"ශ්‍රී ලංකා එකේ සභාපති "
***
ලංකාවේ වත්මන් ජනාධිපති කවුද
රනිල් වික්‍රමසිංහ ?
මහින්ද නේද ?
ඇත්තටම මමද ?
වත්මන් කවුරු උනත් විස්සයි විස්සේ නම් අපේ ආණ්ඩුවක් හොඳේ
ජනාධිපතිනම් මයිත්‍රීපාල සිරිසේන ඒ වුනාට එය උපදෙස් ගන්නේ චතුර සේනාරත්න ගෙන්
චන්ද්‍රිකා නේ
习近平 !!!
***
ජනාධිපතිගේ මුලික රාජකාරි වන්නේ මොනවාද
අපේ තාත්තා නම්, ටොයිලට් එකට යන එකට කියන්නේ රාජකාරියට යනවා කියලා ය . දැන් ඒ කියමන අපිට පුරුද්දට ගිහින්...කවුරු හරි තාත්තව සොයා ගෙන ආපුවහම තාත්තා රාජකාරියක් කරනවා කියලා තමයි අම්මා උනත් කියන්නේ
.... තාත්තාට අධෝ වාතය සද්දේට පිටවෙනවා . අම්මා චික් විතරක් කියන කොට , තාත්තා කියන්නේ " නෝනේ ඒ මගේ සරල කමනේ " කියලා
විනය කඩන එවුන්ට , ගස් කැප එවුන්ට නම මෙන්සන් කරලා තදින් කියා සිටීම ?
අනුන්ගේ සීනි කිරීම සොරි , මම අදහස් කලේ කෑම බීම වල සීනි මැනීම
බයිසිකල් රේස් යාම නම් ඉතින් හිටපු ජනාධිපතිලා නේ
කොමිසම් පත් කිරීම?
රටේ සංවර්ධන ව්‍යාපෘතිවලට මුල්ගල් තැබීම සහ විවෘත කිරීම
අයියෝ මාමේ ඕකවත් දන්නේ නැද්ද ... ඔන්න මට නම් හොලේ තේලුනා ...දැන් හිතන්න, ඉස්සල මයිලෝ එකක් අතේ තියන් ලට වටේ ඉටියේ කවුද ... මැතිව්ස් නේද.. ඒ කියන්නේ කිකට් කැප්ටන් .... දැන් අපේ ටීම් එක යටටම වැටිලා ඉන්න වෙලාවේ ... අතුරුසින්හත් ඇවිල්ලා ... මය්ත්‍රී මාමා කැප් එකකුත් දාගෙන මයිලෝ එකක් අලං ලට වටේ යනවා කියන්නේ .... එයා ටීම් එකේ කැප්ටන් වෙලා වල්ඩ් කප් එක ගේනවා කියන එකනේ .... මාමේ ඒම අය ජාතික වීරයෝ නේද