19 November 2017

ජනාධිපතිගේ මුලික රාජකාරිය

ශ්‍රී ලාංකික සමාජවාදී ප්‍රජාතාන්තර වාදී ජනරජයේ නායකයා ජනාධිපතිය . ජනාධිපති ධූරයේ මූලික  රාජකාරි මොනවාද ? අපි මේ ගැන විමසීමක් කළෙමු 

***
ජනාධිපති කියන්නේ කවුද 

"ජනාධිපතිය කියන්නේ අගමැතිගේ ඩෙපියුටි නේද ? "

"ශ්‍රී ලංකා එකේ සභාපති "

***

ලංකාවේ වත්මන් ජනාධිපති කවුද 

රනිල් වික්‍රමසිංහ  ?

මහින්ද නේද ?

ඇත්තටම මමද ?

වත්මන් කවුරු උනත් විස්සයි විස්සේ නම්  අපේ ආණ්ඩුවක් හොඳේ 

ජනාධිපතිනම් මයිත්‍රීපාල සිරිසේන ඒ වුනාට එය  උපදෙස් ගන්නේ  චතුර සේනාරත්න ගෙන්

චන්ද්‍රිකා නේ 

习近平 !!!

***


ජනාධිපතිගේ මුලික රාජකාරි වන්නේ මොනවාද 

අපේ තාත්තා නම්,  ටොයිලට් එකට යන එකට කියන්නේ රාජකාරියට යනවා කියලා ය .  දැන් ඒ කියමන අපිට පුරුද්දට ගිහින්...කවුරු හරි තාත්තව සොයා ගෙන ආපුවහම තාත්තා රාජකාරියක් කරනවා කියලා තමයි අම්මා උනත් කියන්නේ
.... තාත්තාට අධෝ වාතය සද්දේට පිටවෙනවා . අම්මා චික් විතරක් කියන කොට  , තාත්තා කියන්නේ " නෝනේ ඒ මගේ සරල කමනේ " කියලා

රටේ කට්ටියක්  හිතන් ඉන්නේ ෂෙඩ් වල පෙට්රෝල් ගහන එකේ ඉඳන් රටේ ඉන්ධන  සප්ලයි එක ගැන තීරණ ගැනීම දක්වා  ඔක්කොම කරන්නේ ජනාධිපති කියලා .. එහෙම කාලෙකුත් තිබ්බා ... දැන් ඒවා කරන්නේ වෙන කට්ටිය 

විනය කඩන එවුන්ට , ගස් කැප එවුන්ට නම මෙන්සන් කරලා තදින් කියා සිටීම ?

අනුන්ගේ සීනි කිරීම සොරි , මම අදහස් කලේ කෑම  බීම වල සීනි මැනීම 

බයිසිකල් රේස් යාම නම් ඉතින් හිටපු ජනාධිපතිලා නේ 

කොමිසම් පත් කිරීම?
රටේ සංවර්ධන ව්‍යාපෘතිවලට මුල්ගල් තැබීම  සහ විවෘත කිරීම 


අයියෝ මාමේ ඕකවත් දන්නේ නැද්ද ... ඔන්න මට නම් හොලේ තේලුනා ...දැන් හිතන්න,  ඉස්සල මයිලෝ එකක් අතේ තියන් ලට වටේ ඉටියේ කවුද ... මැතිව්ස් නේද.. ඒ කියන්නේ කිකට් කැප්ටන් .... දැන් අපේ ටීම් එක යටටම වැටිලා ඉන්න වෙලාවේ ... අතුරුසින්හත් ඇවිල්ලා ...  මය්ත්‍රී  මාමා කැප් එකකුත් දාගෙන මයිලෝ එකක් අලං  ලට වටේ යනවා කියන්නේ .... එයා ටීම් එකේ කැප්ටන් වෙලා වල්ඩ් කප්  එක ගේනවා කියන එකනේ .... මාමේ ඒම අය ජාතික වීරයෝ නේද 

15 comments:

  1. වර්තමාන ලාංකික බ්ලොග් අවකාශයෙන් මගෙ ආසම බ්ලොග් එක මේක බං. මරු.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. දිගටම මේ පැත්තේ එන්න.. දිගටම ප්‍රතිචාර දක්වන්‍න

      Delete
  2. හ්හ්හ්හ්හ්හ්හ් හහ් හහ් කැක් කොහ් බෑ අම්මෙහ්

    ReplyDelete
    Replies
    1. මු ගොලුවෙක්ද නැතිනම් මොංගල් පොරක්ද එහෙමත් නැතිනම් ඩුප්ලිකේෂන් රෝඩ් ඉවිනින් එකේ ඉන්න එකෙක්ද

      Delete
    2. surangamlrNovember 19, 2017
      හ්හ්හ්හ්හ්හ්හ් හහ් හහ් කැක් කොහ් බෑ අම්මෙහ්

      මු ගොලුවෙක්ද නැතිනම් මොංගල් පොරක්ද එහෙමත් නැතිනම් ඩුප්ලිකේෂන් රෝඩ් ඉවිනින් එකේ ඉන්න එකෙක්ද

      Delete
    3. මම හිතන්නේ හිනාවක් ඉස්පොල්ලේ ගියා

      Delete
  3. ජනාධිපති කියන්නේ කවුද?
    ලැජ්ජ බය නැති කෙනා

    ලංකාවේ වත්මන් ජනාධිපති කවුද?
    මල්වතු අස්ගිරි නාහිමිවරු.(GMOA දොස්තර සොයිසාද කියලත් වෙලාවකට හිතෙනවා)

    ජනාධිපතිගේ මූලික රාජකාරිය වන්නේ මොනවාද?
    මඩුවල්ගෙන් තැලීම.

    ReplyDelete
    Replies
    1. ඇයි අර සමන් රත්නප්‍රිය... බස් ගැමුනු... නෙවිල් ප්‍රනාන්දු

      Delete
  4. 习近平 = Xi Jinping

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඒක චීනෙන්ම දැම්මේ එක අර්ථයකින්..

      Delete
  5. අව්නිදාගෙන ඉන්න සිංහයෝ ඇහැරුණාම හරි භයානකයි
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා... මගේ යකා අවුස්ස ගන්නඑපා කිය කියා ඉන්න අයත් ඉන්නවා

      Delete
  6. //අපේ තාත්තා නම්, ටොයිලට් එකට යන එකට කියන්නේ රාජකාරියට යනවා කියලා ය .// ටුඉං ටුඉං.... :)))))))

    ReplyDelete

Have commented