31 August 2011

picnikfile_mCrr6R by Jaliya1


එකමත් එක කලෙක
අපි
අතැඟිලි පටලා
පියනැගුවෙමු මේ මග 


සුදු මල් මල් ගවුම
පිළිවෙල 
කර
ඔබ හිඳ  බාර් එකේ
පැද්දෙමි බයිසිකලේ හයියෙන්
හයියෙන්
මම
ඔබ ආසයි කියූයෙන්

අද මම
තනියම
පියනගමි
හෙමින්

No comments:

Post a Comment

Have commented