31 July 2014

"මුදු හුලං (කතාවක් මැද ) // Sea Breeze (the story of)



මෙතැන ස්ථිරවම කතාවක් ඇත . "මුදූ  හුලන් " , ඒ නිවසේ නම . පඩි පෙළ උඩ   හදිසියෙන් මෙන් ගලවා  තැබූ පාවහන් යුගලක් . අඩවන් කළ  දොර පලුව . වැඩිය ඈතට නොවිහිදිනු , ඉර පැල්ලම , ඕපා දුප සොයන සිතකට නොදෙන්නේය කිසිත් තොරතුරක් .සුළඟ එනු පිණිස (ෆිල්ම් එකක් නේද ) යාන්තම් ඇරුණු ජනේලය . ... කවුරුත් කතා නොකරන එළියේ බිත්තියට කළ  බයිසිකලේ . 
සෙමින් ඇසේ "වේලාව  මධ්‍යන දොළහයි , මෙන්න දිවා පුවත් ."


There's definitely a story here. a house named "Sea breeze" . Footwear of a stranger on the footsteps left in a haste. The half opened door to the hall, even the sunbeam shies away from venturing deep . And the elephant in the room,  that no body speaks about , the bicycle with a basket , parked outside.

6 comments:

  1. ලොකු කතාවක් හදන්ට දොරක් බාගෙට ඇරිලා තිබ්බත් ඇති. :D

    ReplyDelete
    Replies
    1. බාගේට ඇරිලා කියන්නේ බාගයක් වැහිලානේ

      Delete
  2. නොමැත දොර අගුළුලා
    ආදරේ දොර පලුව
    සැලුන් දොර වාගෙමයි.
    කැමති නම් මෙහි එන්න.
    එපා නම් පිටවන්න.

    ReplyDelete
    Replies
    1. හරි ලිබරල් නේ

      Delete
  3. හෑ ...
    සුවර්ද

    ReplyDelete
  4. මට නම් ශ්‍රික් වගේ.

    ReplyDelete

Have commented