17 October 2014

My favorite moment //මා කැමතිම මොහොත


My favorite moment
Is the 
silence before the
Music begins
non taste before the
Palate gets confused
The moment of 
Vulnerable nakedness 
Before the plunge
Emptiness 
before the memories
Rush and fill my head


මා කැමතිම 
 විනාඩි කිහිපය
නිහඬය..වෘන්දය වෙණ වැයීමට පෙර
නීරසය..කලින්, මුව ලූ රස කාන්දු වීමට
නිරාවර්ණය..නග්න ගත දිය තුල කිමිදෙන්නට පෙර
හිස්ය..මතකයන් විත් හිස් කුහරේ පිරෙන්නට පෙර

ඒවගේම සහන තෑගී වැහි වහින චන්දේට පෙර මොහොත...

11 comments:

  1. This really means that your favourites are Music, Food, Swimming and Nostalgia :)

    ReplyDelete
    Replies
    1. Nostalgia for sure... But can't swim or dive properly :). However an expert in sinking

      Delete
    2. However an expert in sinking ++++++++++

      Delete
  2. බ්ලහ්....
    මරු තමා ඈ...

    ReplyDelete
  3. මාත් කැමතියි.
    මේකෙ අදහස හොඳ වුනාට තාලය මදි. තව කල්පනා කරල ලිව්වනං හොඳා(සිංහල එක)

    ReplyDelete
    Replies
    1. ගලා යන ගතිය නම් මදි වගේ තමා.පොඩ්ඩක් වෙනස් කලා ඒත් තාම මදි වගේ

      Delete
  4. 'My favorite moment
    Is the
    silence before the
    Music begins'
    Yes. I too have experienced it.Waiting expectantly to see, how it will turn out.

    ReplyDelete
    Replies
    1. I can't remember who. But a famous composer has once said that the silent moment in the composition is what he took most time to get right

      Delete
  5. My favorite moment, no offense intended, is the moment when I rush to the toilet, slam the door shut, unzip my pants and... now the road forks out here...like put the toilet seat up or down...

    ReplyDelete

Have commented