21 November 2014

බ්ලොගර් වරු

කොන්දොස්තර වරු කොන්දා උනු
කොස්තාපල්වරු කොස්සෝ උනු
හාමුදුරුවරු , (කිමට මා පව් පුරවා ගනු )
රටේ
අසිරිය විඳීමට
ඒරොප්පෙන් විත් "බ්ලොගර්වරු "

පලි
http://www.lankadeepa.lk/index.php/articles/275966

8 comments:

  1. සංචාරක බ්ලොගර්වරු.. එකෙක් අඩුම ගානේ ටුවර් 50 ක් වත් ගිහිල්ලා තියෙනවලු. උන් ඇවිල්ලා ප්‍රොෆෙෂනල් ට්‍රැවලර්ස්ලා.

    ReplyDelete
    Replies
    1. ඒ කිව්වේ වෘත්තිමය රස්තියාදු කාරයෝ

      Delete
  2. හ්ම්......................

    ReplyDelete
  3. ලංකාවෙන් දාන්න තිබුනේ ලක්දසුන්ලා.. දැම්මද නොදනී

    ReplyDelete
    Replies
    1. මේවා රට බඩු ..රට දෙල් වගේ

      Delete
  4. බ්ලොගර් වරු 'ජෝකර්' ලා වගේ වෙලාද පිටරටින් ගෙන්නන්න වෙලා තියෙන්නේ?

    ReplyDelete
    Replies
    1. ජෝකර්ලා ගෙන් ලංකාව ස්වයංපොශිතයිනේ

      Delete

Have commented