30 August 2016

Mrs Shodienger and her cat // ශොඩින්ගර් මහත්මිය සහ ඇගේ බැළලිය

Mrs Shodinger 
sat 
with her cat 
on her lap 
purring 
sleeping 
pretending

watching a man 
watching a box 

He is
listening through the edges 
of right angles 
coming up with
quontam explainaitions
to dimensional problems 

Dinner's getting cold
She's getting too
old 
for this 

And then the cat
had to 

meow


***

ශොඩින්ගර් මහත්මිය 
සිටියාය හිඳ 
ඈ උකුලේ 
බැළලිය 
පුරු පුරු ගාමින් 
නිදි 
හොරට 

ඔහු 
සොයයි 
ක්වන්ටම් හේතුවක් 
ත්‍රිමාණ ප්‍රශ්නයකට 
සෘජු කෝණි 
බිත්ති වලට 
කණ තියා 

රෑ කෑම 
හීතල වේය

ඈ තාම 
ලත වේය 

ඔහු 
වෙනදා වාගේම 

එතැන 


බැළලිය 
ඥාව් ගෑවාය 

10 comments:

  1. කැමතියි මේකට...
    ශ්‍රෝඩිංගර් මැතිනිය විතරක් නෙමේ ගොඩක් මැතිනියනට වෙන්නෙ ඔය වාගේ බලං ඉන්න
    එකම වෙනස මහත්තුරු හැම තිස්සෙම ශ්‍රෝඩිංගර් වගේ අලුත් දෙයක් බිහිකරන්නෙ නැති එක - ඒක සමහරවිට බයිසිකලේ පොලිෂ් කිරීමක් වෙන්න ඇහැකි!! :-)

    ReplyDelete
    Replies
    1. මට එක වෙලාවකට හිතෙනවා පිරිමින්ට විනෝදාංශ තිබුනට ගෑනුන්ට එහෙම ඒවා අඩු නේද කියලා. may be they can not "afford" to do so

      Delete
  2. I see even a deeper meaning here - a vulgar one maybe :)

    ReplyDelete
    Replies
    1. Hahaha. Somebody caught that angle as way. පූසි නොකියා බැලලිය කියා දැමුවේ උවමනාවෙන්

      Delete
  3. ශොඩින්ගර් පුසා ගේ සීන් එක මට තේරෙන්නේ නෑනේ.. දවසක් Big Bang Theory එකේ Sheldon ඔය සීන් එක දාල මොකක් දො එකක් කිව්වා මට ඒක තේරුනෙත් නෑ.. හෙහ් හෙහ්..


    ReplyDelete
    Replies
    1. මම තේරුම් අරන් ඉන්නේ මෙහෙමයි . පෙට්ටියට දාපු පුසා මැරිලද කියලා නොදන්නා බැවින් , ඒ තුල එක විට පණපිටින් පුසෙකුත් , මලකුනකුත් ඇත . හරියට නිකන් , මට මගේම නොවන මගේම ආදරයක් තිබුනා වගේ එකක් .

      පුසා ඥාව් ගානකන් එක ලොකු සංකීර්ණ ප්‍රශ්නයක් , ඒ ගැන හිතන එකා හෙන පොරක් . ඥාව් ගෑවට පස්සේ ඒවා ඔක්කොම අනෙක් පැත්ත පෙරළෙනවා

      Delete

  4. //watching a man

    watching a box //

    Didn't want to translate that?

    ReplyDelete
  5. ඥාව් ගාලත් බැරිනං......

    ReplyDelete
    Replies
    1. පුරු පුරු ගාලා බැරි තැන ඥාව් ගාන්නට සිදුවේ / පන්සලේ සරණ

      Delete

Have commented