Piping hot tea had to be a must it was 'fore the sun comes around gently knocking on the window 'fore the spent dreams flutter away from their night's roost abhor anything but and the people who devour tea differently But seasons do change the tree As I sit at the edge of the bed and find my way through the labyrinth of memories the cup sits patiently holding the milky tea lulling it to lukewarmth just the way I like nowadays PS: Lukewarm tea is an acquired taste ______________________________ කට පිච්චෙන උණු තේ විතරමයි මට නම් කාලයක් ඉර ඇවිත් හිමින් සැරේ ජනේලයට තට්ටු කරද්දී දෑස නොඇරම දිවගාපු දිගු රැයක රැඟු හීන ලැගුමෙන් නුබ කරා ඉගිල්ලී පියාපත් හඬ පමණක් ඇසුණු කාලයා ඇවෑමෙන් මිනිස්සුත් වෙනස් වේ ඇඳපත්තේ හිඳ මග සොයන මතක මංපෙත් දිගේ මං එනකං අඬු ව කැඩුණු කෝප්පය සිටි දරා කිරි වැඩි තේ ඇල් මැරී තොළ ගාන නිවිහැනහිල්ලේ මා කැමතිම විදිහ දැන් තේ බොන පලි: නිවිච්ච තේ රහ දැනෙන්න ටිකක් කල් යනවා