09 February 2019

සේකර දුටු සඳ ...






සේකර දුටු සඳ
ඈ සිටියේ නැත
සෙව්වද හැමතැන
දිගු කබා පොරවා
හැල්මේ දුවන
මිනිසුන් මැද

ටික කලක් ගියාම
වෙනස් වෙනවා මිනිස්සු
ග්‍රීන් කාඩ් ලැබුනාම
ඩොලර් කොළ සුවඳ
නාස් පුඩු දිගේ ඇදුනාම
බැරි වෙනවා අඳුනන්නවත්
 කෙනෙක් කීවේය
සෙව්වද හැමතැන
දිගු කබා පොරවා
හැල්මේ දුවන
මිනිසුන් මැද

ටික කලක් ගියාම
වෙනස් වෙනවා මිනිස්සු
ග්‍රීන් කාඩ් ලැබුනාම
ඩොලර් කොළ සුවඳ
නාස් පුඩු දිගේ ඇදුනාම
බැරි වෙනවා අඳුනන්නවත්
 කෙනෙක් කීවේය

2 comments:

  1. ජිවිතේ උකස් කරලා ගන්න ග්‍රීන් කාඩ්.. තාම එපා කියල හිතන්න කොන්දක් තියෙනවා.. ඉස්සරහට මොනවා වෙයිද දන්නේ නෑ ...

    ReplyDelete
  2. හඳ සහ නිව්යෝර්ක් නුවර ලස්සන කවක්! සමහර ලස්සන දේවල් වල ඇතුලාන්තය ඒ තරම් සුන්දර නෑ. මා කවදත් පුරුදු පුහුණුවූවේ මතුපිට සුන්දරත්වය විඳින්න! දරුවෙකු තම අම්මාට ආදරෙන් සලකාගෙන අම්මාගේ ආදරය මැද ඉන්නකොට ඒ ඉන්නේ හදාගත්තු අම්මා කියන පණිවිඩය මම දකින්නේ සාපයක් මිසක් යථාර්තය කියා නොවේ. ඒ මගේ හැටි. ඔබ කියන දේ ඇත්ත. ඒත් නවතත් කියන්නම්. හඳ සහ නිව්යෝර්ක් නුවර ලස්සන කවක්!

    ReplyDelete

Have commented