20 April 2011

එහෙමත් කාලයක් තිබුනා

සිහින රාජ්ජ්යයේ කුමරා එනතුරු
දෙවට දිගේ
වැට අද්දර
හොර ගල් අහුලන
නුඹ

නැගී ඉගිලෙන්නට
රූන් ගා
වින්කලේ අයියා පැච් එක දමනතුරු
නොඉවිසිලිමත්
මා

No comments:

Post a Comment

Have commented