08 August 2012

කාටත් හොරෙන්
සඳ
ගත රැඳී පිලි හුවා පිට
විලේ සීතල දියට වන්

නෙලුම් කොලයක් උඩ 
හැඩි ගෙම්බෙක්
පතුරයි
ඕපා දුපය 

2 comments:

Have commented