11 August 2012

මුහුදේ නැව් ගියාට

ජනේලෙන් එහා 
ඈත
නැව් යත්
 
සලකුණු නොඇඳ  
මුහුදේ

සිරි දෙස බලා හොරැහින්
 
නීතා
සාරි පොට සකසයි
 හැට්ටයේ 
 පුළුල් කර 
පෙනෙන්නට 

1 comment:

  1. මහ මුහුදේ නැව් ගියාට පාරවල් හිටිනවද කියන එක අනන්ත අහලා තිබ්බත් ඒක මෙච්චර කාව්‍යාත්මකව කියන්න පුලුවන් කියලා නම් හිතුවෙ නෑ.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete

Have commented