Sitting on a unknown beach
A placid shell weighs heavy
on my palm
feel of the shell’s lines
on my finger tips
the remnants
of an exiled soul
whispers the story
one scar at a time
Staring at an unnamed star
the countless memories spread
over the inky black drape
I catch the glimpse
of a random shooting star
escaping the pull
of a red giant
I think
of you
of me
___________________________________________________A placid shell weighs heavy
on my palm
feel of the shell’s lines
on my finger tips
the remnants
of an exiled soul
whispers the story
one scar at a time
Staring at an unnamed star
the countless memories spread
over the inky black drape
I catch the glimpse
of a random shooting star
escaping the pull
of a red giant
I think
of you
of me
නිම් ඇති අහසක
දිගහැරුණු අඳුරු තිරයක
මතක එළි අතුරින්
අහඹු තරුවක් ළඟ
මා සිත නතරවී
නම් නැති වෙරළක
නම් නැති වෙරළක
රළ සමග විත් තනිවූ
කිරි කවඩියක්
ඇඟිලි තුඩු වලට කියන්නීය
සිරීම් කැලලීන්, කැලලට
ඈ කතාව
පිටුවල් වූ දා සිට
මම සිතමි
ඔබ ගැන
මා ගැන
කිරි කවඩියක්
ඇඟිලි තුඩු වලට කියන්නීය
සිරීම් කැලලීන්, කැලලට
ඈ කතාව
පිටුවල් වූ දා සිට
මම සිතමි
ඔබ ගැන
මා ගැන
වෙද මහත්තයා පාර කිව්වේ... රහයි... වින්දා...
ReplyDeleteස්තුතියි ඔබෙ ප්රතිචාරයට. පාර කිව්ව කෙනාටත් ස්තුතියි
Deleteජාලිය...මම ඔයාගේ බ්ලොග් එකේ කමෙන්ට් එකක් දාලා ගියා එක පාරක්.බොහොම හොඳයි.මම දිගටම ඇවිත් රස විඳින්නම්.
ReplyDeleteස්තුතියි
Delete//මම සිතමි
ReplyDeleteඔබ ගැන
මා ගැන //
මාත් එහෙමයි. :)
පොකු ,ඒ මොකද ඒ?
Deleteමම කීවේ මම ගැනයි, එයා ගැනයි හැම තිස්සෙම හිතන හන්දා...:D
Deleteකවි පෝස්ට් වලට කවෛයෙන් පිළිතුරුදීමට තරම් හැකියාවක් නොමැතිවීම කණගාටුවට කරුණකි.
ReplyDelete