31 August 2013

Sitting on an unknown beach , staring at an un-named star || නම් නැති වෙරළක , නිම් නැති අහසක

Sitting on a unknown beach
A placid shell weighs heavy
on my palm
feel of  the shell’s lines
on my  finger tips
the remnants
of an exiled soul
whispers the story
one scar at a time

Staring at an unnamed star
the countless memories spread
over the inky black  drape
I catch the glimpse
of a random shooting star
escaping the pull
of a red giant

I think
of you
of me
___________________________________________________

නිම් ඇති අහසක 
 දිගහැරුණු අඳුරු තිරයක
මතක එළි අතුරින් 
අහඹු තරුවක් ළඟ  
මා සිත නතරවී

නම් නැති වෙරළක 
රළ සමග විත් තනිවූ
කිරි කවඩියක්
ඇඟිලි තුඩු වලට කියන්නීය
සිරීම් කැලලීන්, කැලලට
ඈ කතාව
පිටුවල් වූ දා සිට


මම සිතමි
ඔබ ගැන
මා ගැන 

8 comments:

  1. වෙද මහත්තයා පාර කිව්වේ... රහයි... වින්දා...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබෙ ප්රතිචාරයට. පාර කිව්ව කෙනාටත් ස්තුතියි

      Delete
  2. ජාලිය...මම ඔයාගේ බ්ලොග් එකේ කමෙන්ට් එකක් දාලා ගියා එක පාරක්.බොහොම හොඳයි.මම දිගටම ඇවිත් රස විඳින්නම්.

    ReplyDelete
  3. //මම සිතමි
    ඔබ ගැන
    මා ගැන //

    මාත් එහෙමයි. :)

    ReplyDelete
    Replies
    1. පොකු ,ඒ මොකද ඒ?

      Delete
    2. මම කීවේ මම ගැනයි, එයා ගැනයි හැම තිස්සෙම හිතන හන්දා...:D

      Delete
  4. කවි පෝස්ට් වලට කවෛයෙන් පිළිතුරුදීමට තරම් හැකියාවක් නොමැතිවීම කණගා‍ටුවට කරුණකි.

    ReplyDelete

Have commented