13 February 2014

දුම් (ආවර්ජනයක්). Smoke (reminiscence ) ..



දුම් .
නාස් පුඩු දිගේ විත් 
හිස් කුහරය පුරවා 
සිහිය වසා ගන්නා 
මිහිදුම වගේ 
ගිරි හිස සිඹින .....මතක වගේ 

Smoke.
through the nostrils
the empty skull it fills 
spreading over the consciousness
like the mist
over the hills

...like the memories 


පලි 

Pinchpoint පටන් ගත්තේ පින්තුරයි ඒවාට ගැලපෙන පොඩි වදන් පෙලකුයි ලියන්න . 

ගොඩාක් වෙලාවට සිංහලෙන් හිතලා ඉංග්‍රීසියෙන් ලියුවා .

එතනින් ගොඩක් දුර ඇවිල්ලා මේ බ්ලොග් අඩවිය . වෙනස් වෙලා .

 අද බොහෝ දුරට සිංහලෙන් හිතලා සිංහලෙන්ම ලියවෙනවා .
ඒත්  ලියවෙන්නේ එදා වගේම , මට ඇහෙන්න , දකින්න ලැබෙන 
දේ ,අත්දැකීම් නිසා , මගේ හිතේ ඇතිවන කොනිති පාරවල් (pinch points ) ගැන . (ඒකනේ  විසිරුණු යථාර්තය මදකට පෑදී පෙනෙන කියලා කියන්නේ .).  එදා වගේම හිතේ හිරවුණු දේ කාට හරි කියා ගන්න .

පුරාජේරුවක් නෙමෙයි , ආවර්ජනයක් .... මේ පුරුද්දට  අවුරුදු හතක් විතර . 

මාස දෙකකට එක කමෙන්ට් එකක් වැටුන එදා,  කියවපු . 
මේ වැඩේ තව කට්ටිය අතරට ගෙනියන්න ඕනේ කියලා කියපු , ඒකට උදව් කරපු . 
අද කියවන,  ප්‍රතිචාර දක්වන  හැමෝටම ස්තුතියි .

For old time's sake , අද පරණ විදියටම ...

6 comments:

  1. 7 years is quite a long time JP.
    It's easy to start a mammoth exercise program, push ups, sit ups, and the works. It's very hard to continue it. And very few people do.
    Congratulations!

    ReplyDelete
    Replies
    1. That is true. Yet on the flip side after a while anything becomes a habit:)

      Sincerely thank you for the support and encouragement. You know why I say that.

      Here's to all good things yet to come

      Delete
  2. Replies
    1. Its not in the spam either. Please comment again

      Delete
  3. Congratulations JP !! I love your sensitive writing style

    ReplyDelete

Have commented