04 June 2014

Five O'clock in the morning // පහේ කණිසම

At five o clock in the morn
As the extinguished stars exhale long
As it spread , the sun’s the first yawn
of the new dawn

As the sleeping raven
 In their night’s  perch
Arrange their ruffled feathers
of a lurid gloom

As the last Sepalika blooms
blushed to the corolla tube
part
leaving  only the memory
of  her sweet scent  ,
in her lover’s mind

At five o clock in the morn
he draws her closer to his warmth
He whispers , as he kisses her nape

“today, let’s wake up a little late “
__________________________________________________

මියෙන තාරුකා , දිගු සුසුම් හෙලද්දී 
සිතිජයෙන් ඈනුමක් , නුබ කුසේ ඇඳෙද්දී 
රැයක්  පුරා නපුරු හීන 
අවුලුකළ පියා රොද  
කපුටු හොටකින් පීරත් පිළිවෙලට 
කාටත් නොදැනෙන්නට 

සුවඳ විතරක් තියා , ගසට 
ලජ්ජාවෙන් රතුවී නටුවටම 
සේපාලිකා , ගිලිහෙද්දී 
උඳුපියලිය නෙතක නැගුනා 
කඳුලක්  ඉබේටම 

වදිද්දී පහේ කණිසම 
තුරුළු කරන් ඈ , තම ලය උණුහුමට 
කියයි හේ රහසින් 
" අද නැගිටිමු ටිකක් පරක්කු වී "

10 comments:

  1. අපූරුයි... අපූරු වචන.. සියුමැලි වචන.. සිත නිවන වචන..

    ReplyDelete
    Replies
    1. ම්ිස්තුතියි . මිනිස්සු වයසට යනකොට...

      Delete
  2. පාන්දර පිපුණු සේපාලිකා මලක් මෙන් මේ කවිය සුන්දරයි. උඳුපියලියා දල්ලකින් වැටුණු පිනි බින්දුවක් වගේ සිසිලසයි .

    ReplyDelete
  3. උදේ පහට ඇහැරුණු කාලයක් ද තිබුණි!

    ReplyDelete
    Replies

    1. අපි නම් තාම එලාම් එක තියන්නේ පහට

      Delete
  4. හීනෙන් සමනල තටුවක් කම්මුලක ගෑවිලා ගියා වගේ දැනුනු කවි පදවැල් කීපයක්....:)

    ReplyDelete
  5. Ravens playing lovebirds huh, why does it sound a bit odd? My bad.
    Did you purposely type cravens for ravens?

    ReplyDelete
    Replies
    1. Actually my bad. A typo. Read it thrice but did not catch it.
      But that is the advantage of someone
      like you reading

      Delete
  6. AnonymousJune 05, 2014

    තව ටිකක් තුරුල් වෙන්න හිතුනා.....නැවුම් සුවඳකුත් දැනුනා.....තව මොනවා වෙයිද දන්නේ නැහැ....

    ReplyDelete

Have commented