09 May 2015

අහම්බෙන් හමුවූ චායාව සහ කාවැදුණු සෙවනැලි // Accidentally peering in to the mirror and in grown shadows


Accidentally peering in to the mirror //අහම්බෙන් කැඩපත දෙස බැලීම 

Sorry
I am not good with names
But your face does  seem
familiar
may be
long time ago
when you were thinner
when I was younger
when the days were simpler
we've met
we've spoken
perhaps
we sat in a corner cafe
and sipped coffee
endlessly
in chipped cups 
But 
I am sorry
I am not good with names

සමාවෙන්න 
මට මතක හිටින්නෙම නෑ නම් 
හැබැයි මුහුණු ..
ඇතැම්විට 
පෙරදිනෙක 
අපි හමුවී 
සල්ලාපයේ යෙදෙන්නට ඇති 
වීදී කොණේ අවන්හලක 
අන්ඩ කැඩුණු කෝප්ප පුරවා  
බොන්න ඇති 
කෝපි 
අනන්තයක්  
පෙර දිනෙක
ජීවිතය මෙතරම් ගැට ගැසෙන්නට පෙර 
ඇතැම්විට 
නමුත් සමාවෙන්න 
මට 
මතක හිටින්නෙම නෑ 
මූණු 



Ingrown shadow // කාවැදුණු සෙවනැලි 

Where is that familiar 
void of light 
that grows
like the grey beard
runing along the jaw line 
like the philosophical mumbles
that outpours
and crumples
like the wesak lanterns
caught in the candle flame
and runs in many ways
impishly
is away
instead 
exists a pain
ingrown 
deep in to my skin

ගොම්මනට 
යෝධයෙක් වෙලා 
තනි රැකපු 
මද්දහනේ 
ගිනි ගත්ත 
සව් කොළ සේ 
හැකිලුනු 
සෙ ව නැ ල් ල 
අද නැතුවා 
සම තුලට කාවැදුණු 
පුපුරු ගහන 
වේදනාවක් 
පමණි 
ඇතුවා 

10 comments:

  1. හ්ම්.............

    ReplyDelete
    Replies
    1. සුසුමක්ද , තරහටද නැත්නම් ඔබ බස්සෙක්ද ?

      Delete
  2. Join the club
    I'm just another
    hopeless with names
    And sometimes faces
    merging a face
    with a matching name
    is a painful experience
    as always

    ReplyDelete
    Replies
    1. "machan" saves the day , most of the time

      Delete
    2. Yeah, 'machan' works sometimes. But some females ask after several blunders "You actually don't remember me, do you?" The best thing to do is to admit timidly. :D

      Delete
  3. නම් අමතක වෙන ලෙඩේ නම් මටත් තියෙනවා...

    ReplyDelete
    Replies
    1. අපිට අපිවත් අමතක උනොත්

      Delete
  4. හ්ම්ම්ම්ම්ම්ම්ම් ලස්සනයි

    ReplyDelete

Have commented