13 April 2013

One autumn afternoon....ගිම්හානයේ එක් දහවලක .............


























One  late afternoon
on a Sunday
You were there
meditating on the milky swirls
in an over priced latte
on the abstract shadow shapes
the autumn trees made
On the café wall
meditating you were
there you weren't

ගිම්හාන් පවනේ 
සිතක් ඈතට 
පාවෙනා
ඔබ කවුද ?
කිමෙද ඒ සෝ  බර
ඔබේ සිත
පුරවනා 


I too meditated
on your tresses dancing care free
in the breeze
On the lips trebling to hide the
throbbing sigh
 The tear hanging on
At your eyes edge 
I was there
I too meditated

ඒත් හොරෙන් හොරෙන් 
නෙතග කඳුලට 
විකුනු තොළගට 
පමණක් නොවේ 
නටන කෙහෙ රොදටත් 
හොරෙන් 

PS:
Yes it is one poem . If we do not think in one language, saw no reason why I should , when I scribbled them down
අපි සිතුවිලි වලට බාසාවක් තිබේද ? අපි හිතන්නේ යම් කිසි බසකින් ද ? එසේ නැතිනම් සිතුවිලි වචන වලට හරවද්දී එසේ විය යුතුද ?

2 comments:

  1. ඔය ඉංග්‍රීසියෙන් හිතන උදවියට එක්කෙනෙක් බනිනවා. ඉංග්‍රීසි ඉගෙනගන්න ඕනෙනම් ඉංග්‍රීසියෙන් හිතාපල්ලා කියලා ඉංග්‍රීසි ගුරුවරයා කෑගහනවා.

    මම නම් හිතන්නේ සිතුවිලි වලට භාෂාවක් නෑ. විශේෂයෙන්ම යටි සිතේ සිතුවිලි වලට. උඩු සිතේ සිතුවිලි වලට එතකොට especially when we are thinking aloud, අන්න සමහර විට භාෂාවක් තියෙන්න පුලුවන්

    JP ඇතුලු පවුලේ හැම දෙනාටමත් සුභ නව වසරක් පතනවා.

    ReplyDelete
  2. මෙහෙමයි ඩුඩ් , අපි හිතනකොට අපි කියපු දේ , අහපු සිංදුවල එහෙම කෑලි නිකම්ම මතක් වෙනවා නේද . ඒවා ඉංග්‍රීසි විය හැකියි , හින්දි විය හැකියි ..

    නැත්නම් අනිත් වෙලාවටනම් නම් මව් බසින්ම තමයි ..තරහ ගියාම නම් ඉතින් සුද්ද සිංහල

    ReplyDelete

Have commented