02 October 2015

කව් පොකුණ // Collecting Poems




මුලින්ම මේ වීඩියෝව බලන්න 



Deep in a forest 
Any forest , be it

Congo or
Amazon herself
draped in her sister’s cloak
the monsoon veil
 the soaring tree tops
where old bird songs
and  Un sound cries of crushed saplings  
are suspended
and the high reeds 
edge
A pond of
Water; Inky murk
within swims beings
Of such splendor
Poems; they are
with flashing blues and bleeding reds
The males with their elaborate
courtship dances and meek females

When the rains soften
while the full moon sniffs around
like a jaguar on the prowl
Comes men
and women too
with their nets of creativity
(Lest poems escape through the gaps between fingers of clasped hands  )
And glass jars
filled with
city water

Strangely clear-First Chlorinated- Then unchlorinated

To lure
To catch
To own
A poem of their own
To take 
a photo
with the jar in their hands
paste it
on a magazine page
between black ink
and bad news

with their elegant fins
the poems
look ornate
in city water transparency
but seldom
do they persist
their full lives
in such clarity

***


විහඟ ගී පැටලුන 
මහා විසල් තුරු වියන යට 
ඈත වනන්තරේ 
මෝසම් කඳුළු නිදහසේ  දොරේ ගලන 
අඳුරු හෙවනැලි 'තර 

කළු දිය පොකුණකි 

වරල් ගසා පීනන 
කවි 
අකුණු සැර  නිල් 
රුහුරු රක්ත 
සිතේ රටා මවන 
වරල් විහිදා උන් 
පෙම් රැඟුම් රඟන 


වැසි තුරල් නිශාවක 
පුන්සඳ ගොදුරු සොයන 
එති මිනිසුන් , ගැහැණුන්ද 
නිර්මානත්වයේ දැල් ද ගෙන 
අඳුරු දිය පීරා 
අල්ලා 
කව් 
දාගෙන ක්ලෝරීන් විස බාගෙට නැසූ 
පෑදි  දිය පිරි 
බෝතල් වලට 
හුස්ම යන්නට මත්තෙන් 
උන් 
රැගෙන යන්නට ආපහු 

පෙනේවි ලස්සනට  
පෑදී දියෙහි

කෙටි වේවි ආයුෂ 
පෑදී දියෙහි 



පලි : බස්සිගේ සටහන ප්‍රතිචාරයක් ඔස්සේ අපේ ඩුඩ් මගේ මාළු පිස්සුව ඇවිස්සුවා . මේක අහඹුවක් . මම මේ සතියේ ලියු කවියක් ඒ තේමාවට හොඳටම ගැලපුනා . මුලින් ලිව්වේ ඉංග්‍රීසි එක නිසාත් එහි ටිකක් වෙනස් රසයක් තියෙන නිසාත් , එයත් මෙහි ඇතුලත් කළා. 

මේ වීඩියෝවේ ඉන්නේ කාඩිනල් ටෙට්රා නම් මාළුවා ( කවි නෙමෙයි ). පොඩි මාලුවෙක් උනත් හරිම ලස්සනයි . නියෝන් ටෙට්රා වගේ , හැබැයි ඊට ටිකක් ලොකුයි , පාටයි . මුන් ඉන්නේ දකුණු ඇමරිකාවේ ඔරිනිගෝ , නිග්‍රෝ ගංගා වල . මේ ගංගා අන්තිමේදී ඇමසන් ගඟට වැටෙනවා . මුන්ව ටැංකිවල බෝ කරත් , ඇත්තටම තාමත් උන්ව ගංගා වලින් අල්ලලා අපනයනය කරනවා 

පපලි : මේ කවියට දාපු මාතෘකාව මට හිතට හරි නෑ  හැකිනම් මාතෘකාවක් යෝජනා කරන්න 

8 comments:

  1. I don't attempt re-titling your poem. As soon as I publish this I must go and check that so called inspiring comment I made. And one word, which is "our" in 'අපේ ඩුඩ් ' gave me a strong feeling of belonging. Thanks very much.
    One of the most powerful expressions in this poem is "city water" which made me see the water in a new light. I have never seen "city water" as city water, except chlorinated treated water. Nice play of words.
    Then I also remembered that they use certain dyes to color the living Tetras to boost their demand. You could have inserted that too. I learned it from that dude's blog.

    Very creative, JP, as usual.

    ReplyDelete
    Replies
    1. And JP, I couldn't locate that comment. Could you please give me the link?

      Delete
    2. Thank you for your comments. Will write a detailed response later. Following was the comment


      DudeSeptember 26, 2015 at 10:23 AM
      >>අර මාළු ඇතිකිරීම ගැන ලියන්න ගත්ත එකාත් මගදී නැවැත්තුවා<<
      ඒක ඇත්ත ජාලිය. මාත් උගේ බ්ලොග බලලා සෑහෙන දේවල් ඉගෙනගත්තා. මාලු ටැංකි දෙකකුත් හදලා වැඩෙත් පටං ගත්තා. ඌ ආගිය අතක් නෑනේ. ඒකියන්නේ ජාලියත් මාලු ඇතිකිරීම ගැන උනන්දුයිද?

      ඒක නෙවෙයි ජාලිය. මගෙ මාලු ටැංකි දෙකෙන් එකක ඉන්නේ ප්ලේටි. උන් හෝ ගාලා පැටව් දානවා. අනිකේ ඉන්නෙ ඔක්කොම ගෑණු. නැත්තං පිරිමි. නැතිනං gay අර මුලින් කිව්වා වගේ.


      JPOctober 1, 2015 at 10:19 AM
      ඔව් ඩුඩ් පොඩි කාලේ හැදිච්ච පිස්සුව හොඳ උනේ නෑ . අපේ ෆ්ලැට් එකේ තරමට පොඩි ටැංකියක් තියෙනවා දැන් (අඩි දෙකක විතර ) . community tank එකක් , amazon theme එකට හදන්න හදන්නේ . මෙන්න මේ වගේ(https://www.google.com.hk/search?es_sm=119&biw=1440&bih=705&tbm=isch&sa=1&q=amazon+themed+planted+aquarium&oq=amazon+themed+planted+aquarium&gs_l=img.12...43188.45077.0.46814.8.8.0.0.0.0.88.623.8.8.0....0...1c.1.64.img..8.0.0.8GvHhurdgzE#imgdii=ORbFwfg3Pl87vM%3A%3BORbFwfg3Pl87vM%3A%3BcxlOiG-JeoMpmM%3A&imgrc=ORbFwfg3Pl87vM%3A)

      ප්ලේටින්ගේ ගෑනු පිරිමි වෙන් කරන්න හරිම ලේසියි
      https://www.google.com.hk/search?es_sm=119&biw=1440&bih=705&tbm=isch&sa=1&q=differentiate++sexes+platies&oq=differentiate++sexes+platies&gs_l=img.12...2011.12557.0.14143.28.23.0.5.5.0.132.1935.20j3.23.0....0...1c.1.64.img..10.18.1110.hku9pQmJm2w#imgrc=A3rjuwx4xwkqsM%3A

      අර gay ටැංකියට කරන්න තියෙන්නේ එකේ ඇල්ෆා මේල් ව අනිත් ටැංකියට දාන එක .

      ඔබට පෙනෙනවා ඇති මම මාළු ගැන කතා කරන්නත් හරි කැමති බව ( චායාරූප ගැන වගේම )....

      Delete
    3. Thanks JP. The fish in the gay tank are goldfish. One is a black moor. Can't tell males from females in goldfish.

      Delete
    4. Not that interested those weirdos, massively genetically modified . Yet they are egg layers and hatching them needs some work . Sexually matured males have some "pimples " on the gills . (that's all I knows of those weirdos :) )And usually , you could see a fes mails chasing a female.

      Delete
  2. As for the " ape" part.... I sat and thought about it and realised that although most of us have not met each other , there is a sense of community in this space . I have met only one blogger in real life . Although would love to meet few of the people , just to have a long chat ...sometimes , I feel may be we should meet only these alter egos as the real character might conflict with our picture in mind. Similar to the feeling we get (most often) watching the movie after reading the book .

    ReplyDelete

Have commented