06 October 2011

 ඈ හැඟුම් 
මට ඇහෙන්න ඉඩ දී
සබද රළ
වෙනු නිහඩ

මා සුසුම් 
ඈට ඇසෙනු නොහි
සබද නල 
හමනු නගා හෝ හඬ 

No comments:

Post a Comment

Have commented