29 October 2011


ගස් කරුවක කැදලි තනා
රසමසවුළු තුඩින් කවා
දුක් වින්
ද වින්ද 
ඇති දැඩි කල
පුංචි කොණ්ඩ කිරිල්ලියක්
කල්පයක් පෙරුම් පුරා
අද
දොරට වඩිනවා

පෙන්ද පිහාටු
හරි සවි නැති
ඇ සිත තවමත් ලපටි 
තව ටික දවසක් වත් 
කැදැල්ලේ උනුහුමට ගුලිවී
හිටියානම් ... 
කොන්ඩ කුරුළු පියෙක්
හිත මුමුණනවා 

No comments:

Post a Comment

Have commented