ඇය හඩන්නිය සාගරයක්මා හද අවුලවා ලැව් ගින්නක්මුරය නිමවූ දිනකරනුබ කුස ඇඳි සිත්තමක් මේ අලකලංචි මැද්දේ කන්නලව්වක්මරු අදහස්. ඉතිරි ටිකෙන් ඔබ අදහස් කරන්නේ කුමක්ද ?
අලකලංචි මැද්දේ ඉස්සෝ වඩේ වෙළෙන්දෙක් ඇවිල්ලා.... හැබැයි අන්තිම පදය කවිමය මදි වගේ .මෙහෙම වෙනස් කලා. ඇය හඩන්නිය සාගරයක් මා හද අවුලවා ලැව් ගින්නක්මුරය නිමවූ දිනකරනුබ කුස ඇඳි සිත්තමක් මේ අලකලංචි මැද්දේ ඉස්සෝ වඩේ පෙට්ටියක් කන ළඟ කන්නලව්වක්අර සමහර කඩ වල ගහල තියෙනවා වගේ . :"ස්තුතියි නැවත එන්න "
Have commented
ඇය හඩන්නිය
ReplyDeleteසාගරයක්
මා හද අවුලවා
ලැව් ගින්නක්
මුරය නිමවූ දිනකර
නුබ කුස ඇඳි සිත්තමක්
මේ අලකලංචි මැද්දේ
කන්නලව්වක්
මරු අදහස්. ඉතිරි ටිකෙන් ඔබ අදහස් කරන්නේ කුමක්ද ?
අලකලංචි මැද්දේ ඉස්සෝ වඩේ වෙළෙන්දෙක් ඇවිල්ලා.... හැබැයි අන්තිම පදය කවිමය මදි වගේ .
ReplyDeleteමෙහෙම වෙනස් කලා.
ඇය හඩන්නිය
සාගරයක්
මා හද අවුලවා
ලැව් ගින්නක්
මුරය නිමවූ දිනකර
නුබ කුස ඇඳි සිත්තමක්
මේ අලකලංචි මැද්දේ
ඉස්සෝ වඩේ පෙට්ටියක්
කන ළඟ
කන්නලව්වක්
අර සමහර කඩ වල ගහල තියෙනවා වගේ . :
"ස්තුතියි නැවත එන්න "