26 October 2011

සියලු ප්‍රශ්න විසඳන ඉස්සෝ වඩේ

ඇය හඩන්නිය 
සාගරයක් 
මා හද අවුලවා 
ලැව් ගින්නක්
මුරය නිමවූ දිනකර
නුබ කුස ඇඳි සිත්තමක් 
මේ අලකලංචි මැද්දේ 
ඉස්සෝ වඩේ පෙට්ටියක් 
කන ළඟ 
කන්නලව්වක්

2 comments:

  1. ඇය හඩන්නිය
    සාගරයක්
    මා හද අවුලවා
    ලැව් ගින්නක්
    මුරය නිමවූ දිනකර
    නුබ කුස ඇඳි සිත්තමක්
    මේ අලකලංචි මැද්දේ
    කන්නලව්වක්

    මරු අදහස්. ඉතිරි ටිකෙන් ඔබ අදහස් කරන්නේ කුමක්ද ?

    ReplyDelete
  2. අලකලංචි මැද්දේ ඉස්සෝ වඩේ වෙළෙන්දෙක් ඇවිල්ලා.... හැබැයි අන්තිම පදය කවිමය මදි වගේ .
    මෙහෙම වෙනස් කලා.

    ඇය හඩන්නිය
    සාගරයක්
    මා හද අවුලවා
    ලැව් ගින්නක්
    මුරය නිමවූ දිනකර
    නුබ කුස ඇඳි සිත්තමක්
    මේ අලකලංචි මැද්දේ
    ඉස්සෝ වඩේ පෙට්ටියක්
    කන ළඟ
    කන්නලව්වක්

    අර සමහර කඩ වල ගහල තියෙනවා වගේ . :
    "ස්තුතියි නැවත එන්න "

    ReplyDelete

Have commented