26 September 2013

නොඇවිලුණු රිකිල්ලේ කන්නලව්ව

නො ඇවිලුණු රිකිල්ල
කියන්නිය  ගිනි සිළුවට
බුර බුරා නැගෙන
"දවාලනු මැනවි
කරුණාකර
කඳුලින් පෙගුනු
මා ගත
ඇහැකි වන්නට
හමන  සුළඟට
රැගෙන යන්නට
මා හද "

5 comments:

  1. SHOAK KAI TIKA NEDA

    ReplyDelete
    Replies
    1. :) අනේ මන්දා ඉතින් , හිතට එන දේ පුලුවන් විදියට ලියන්නේ

      Delete
  2. සමූලඝාතනයකින් දිවි ‍රැකගත් අහිංසකාවියකගේ ගීතය.

    ReplyDelete
  3. දිනේශ් විතරක් නෙමේ අපිත් අන්ද මන්ද උනා.

    ReplyDelete

Have commented