පාට .
බලෙන්ම විත්,
වසා ගනිත් හැඩතල,
අලෝකයට මුවාවු සෙවනැලි.
කැලැල් ,
ජීවිතයට සීරුනු.
තොරතෝන්චියක් නැතිව ,
දොඩවන්නට ගනියි.
රළ සේ.
ඔබ සේ.
Colors
intrude the image,
thoughts
It covers the obvious
The scars
(bragging rights
of living )
Like a grand aunt ,
It takes over the conversation
and loose you
'මම' සේ...??? :D:D
ReplyDeleteගෑණු තමයි ඔය කියවෙන විදියට තොරතෝන්චියක් නැතුව කියවන්නේ.
Delete
Deleteකකා , ඔන්න ගුටි කනකොට මම නම් නෑ
ජීවීතය කළු සුදු අළු කියන්නේ බොරුවක්ද එත කොට..
ReplyDeleteඔව් ඇත්තටම බොරුවක්..