31 March 2014

පාට. Colours.




පාට .
බලෙන්ම විත්,
වසා ගනිත් හැඩතල,
අලෝකයට මුවාවු සෙවනැලි.
කැලැල් , 
ජීවිතයට සීරුනු.
තොරතෝන්චියක් නැතිව , 
දොඩවන්නට ගනියි.
රළ සේ.
ඔබ සේ.


Colors
 intrude the image,
thoughts
It covers the obvious 
The scars 
(bragging rights 
of living )
Like a grand aunt ,
It takes over the conversation
and loose you 


4 comments:

  1. Replies
    1. ගෑණු තමයි ඔය කියවෙන විදියට තොරතෝන්චියක් නැතුව කියවන්නේ.

      Delete

    2. කකා , ඔන්න ගුටි කනකොට මම නම් නෑ

      Delete
  2. ජීවීතය කළු සුදු අළු කියන්නේ බොරුවක්ද එත කොට..

    ඔව් ඇත්තටම බොරුවක්..

    ReplyDelete

Have commented