ඩමී දැමීමේත් ශාශ්තරයක් ඇත . අහවලා ඩමී දැමීමේ විශාරදයෙකි .ඔබේ දැනුම පිණිස එවැනි ක්‍රම කිහිපයක් පහත දැක්වේ .
ඩමී
ක්‍රම දෙකකි . දකුණට සිග්නල් දමා වමට හැරවීම එක ක්‍රමයකි . චන්දයක් අතරේ , ජිනීවා පෙන්වීම තවත් ක්‍රමයකි .
ඩබල් ඩමී
ඒ අතරේ , ඒෂියන් කප් පෙන්වීම මේ ගණයට අයත් වේ .
ලේයර්ඩ් ඩබල් ඩමී
ඒ අස්සේ ඒෂියන් කප් ෆයිනල් එක බැලීමට ලොක්කා යන බව කීයා, මිනිසුන් කුල්ලප්පු කර, අනෙක් සියලු දේ අමතක කරවීම .
පලි : ඩමීයෙන් ඩමීය උතුම් ඩමීයයි.
යන බව කියා , මිනිසුන් කුලප්පු කර, නොයා සිට ප්‍රශංසා ලැබීම
ප්‍රයිස් ලස් ය (priceless)
හැබැයි එය ගියොත් පැරදෙනවාය යන මිත්‍යාව අනුමත කිරීමක් නේද?
ReplyDeleteඒකත් ඩමියක් නොවේද ?
Deleteඩමීයෙන් ඩමීය උතුම් ඩමීයයි. ( හේ භගවාන් )
ReplyDelete:)
Deleteමම නම් හිතන්නේ කප් එක දින්නේ ලොක්කගෙ පිනටමයි...
ReplyDeleteඅනේ අර දිනේෂ් චන්දිමාල්ව ආයෙත් ටීම් එකට දානවනම්, අපිටත් චාන්ස් එකක් දෙන්න කියන්න.. මටත් පුළුවන් කොහොම හරි ළකුණු 7-8 ක් ගහගන්න..
නැත්නම්. වාසනාවන්ත රජවරු රජ කරන කොට එහෙම තමා
Deleteකාලයට තාලයට ගැලපෙන ඩමී සොයා ගැනීමේ අරුම පුදුම දස්කම් ඇති ...
ReplyDeleteඅම්මපා පුදුම දස්සතාවයක් අපේ මාමාගේ
Deleteඅද මුළු සමාජයම ඩමියෙන් තමයි යන්නේ. මාමි ඩමී...
ReplyDeleteඩමියෙන් තොර ලෝකයක් කොයින්දෝ....
ඩමි පිට ඩමි පිට ඩමි
Delete