19 March 2014

The unfinished poem and the disturbed song. //. නොනිමි කවිය සහ බලෙන් නැවතු ගීය

නොනිදි කවියෙක්
කැළඹි සිතකින්
තනයි පෙළගසන්නට වදන්
කොපි පොතක රූල් අතර
සොයයි සන්වේදනාවක් කුමක් හෝ
අවසන් කරනට
නොනිමි කවියක්
ගල්ගැසුනු
හි‍රිවැටුනු සිතක කොනක


චටාස් හඬින්
බිඳේ එලිසමය
නිමාවෙයි සැනෙකින්
පද තුනක් පුරා
තාලයට ගැලූ මදුරු ගීතය
කවියටම දිවි පිදු කිවිඳියක්
රුහිරු විලක් මැද



A sleepless poet
tries hard
to conclude the half done ode
lining up words carefully
within them parallel lines
of the distressed note book

A one handed smack ends
the undone mosquito recital
of beautiful three lines
sparing the last line
of the lingering breve
the frail limbed songstress
lies in a  pool of  gore
succumbed to her song



8 comments:

  1. චික් මේ ගෑණු පරාන.. මේ කොල්ලගේ කවිය විනාශ කලානේ..

    sometimes i like that song...

    ReplyDelete
    Replies

    1. සෑම මිනිසෙකු පිටුපසම... නේද

      Delete
  2. මදුරු ගීතය කණ වැකෙන විට
    තාල, ස්වර පේලි අතර මත් වී
    අත්පුඩියක් තැලූවා පමණය
    අහෝ! කිමද සිදුවූ විපත නුඹට

    ReplyDelete
    Replies

    1. තනි අතින් ගහන අත්පුඩි

      Delete
  3. සමාදානයේ සැතපේවා !

    ReplyDelete
  4. මොනවා කරන්නද කවියෝ...බොහෝ කවි ලියා ඉවර කරගන්න බැරිවෙන්නේ වන් හෑන්ඩඩ් මර්ඩර්ස් හින්දා තමයි.
    lingering breve තව පොඩ්ඩක් පැහැදිලි කරපන්.

    ReplyDelete
    Replies
    1. අරූ breve කිව්වේ දිග ස්වරයක්. Lingering කිව්වේ ඇදී යන වගේ අදහසක් නේද

      Delete

Have commented