12 February 2013

Lonesomeness || පාළුව



Said the raindrop
falling
from the cloud's breast
to eternal sea
for that timeless flicker
of a moment
lonesome
I feel 

කීවාය 
වැහි දිය 
වළා ලැම ඉරා 
වැටී  
අනත් සයුරු ජල 
හමුවනතෙක් වූ 
නිම නොවෙන 
නිමේෂයේ 
මට දැනේ පාළුව 


10 comments:

  1. ඔබ කවි ලියන්න අපූරු ක්‍රමයක්නේ අනුගමනය කරන්නේ.

    ReplyDelete
    Replies
    1. මට හිතෙන හැටිනේ

      Delete
  2. මේක භාෂා දෙකෙන්ම එකම අදහස එන්න කොටන එකනෙ වැඩේ. අනේ ඒ වුනාට කැලේ පිපුන සුවඳ හමන මලක් වගේනෙ මේ බ්ලොග!

    ReplyDelete
    Replies
    1. රස වින්දානම් එච්චරයි .හැම දාම දෙන සහයෝගයට ස්තුතියි

      Delete
  3. වැස්ස දිහා බලන් ඉද්දිවත් මෙහෙම අදහස් ඔළුවට එනවද, මරුනේ... මට හිතෙන්නෙ නෑනේ ඔහොම.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ නොහිතෙන එක නෙමෙයි ...මට වගේ විකාර හිතෙන එකයි ලෙඩේ :)

      Delete
  4. පාළු හිතෙන එකට බෙහෙතක් නැද්ද දන්නෑ නේ....

    ReplyDelete
    Replies
    1. කියන්න නම් හිතට එනවා දේවල් ...:) ...නිට්ටාවට හොඳ කර ගන්න නම් ඉතින් හිරයක් ගන්න වෙයි ...

      Delete
  5. You have mastered both languages well. I like both poems but I like that phrase' valaa laema iraa' very much. Highly metaphorical.

    ReplyDelete
    Replies
    1. Thank you for your kind comments . I am far away from mastering either :)....Yes I like that phrase as well

      Delete

Have commented