Like a black hole
the gravity of shame
pulling all in
contracting
to the size
of a single atom
to nothing , thereafter
Licking my wounds, I sit.
The smell of blood
Licking my wounds, I sit.
The smell of blood
draws
Hyenas , laughing
mockingly
I hide my face , behind a dim grin .
කළු කුහරයක් මෙන්
සංකෝචනය වෙන
පරමාණුවක තරමට
අවසන එයත් නැති වෙන
තැලුම් සීරුම් , අතගාමින් සිටිමි මම.
ලේ පුසුඹ දිගේ විත්
තැලුම් සීරුම් , අතගාමින් සිටිමි මම.
ලේ පුසුඹ දිගේ විත්
හයිනාවන්
සිනා වෙත් උළුක්කුවට
සඟවා ගමි මා වත , ව්‍යාජ විරිත්තීමකට මුවාවී .
PS:
A true story. සත්‍ය කතාවක් ඇසුරෙනි
A true story. සත්‍ය කතාවක් ඇසුරෙනි
හයීන ලා පසු බසියි කියා හිතුවද ඔබේ විරිත්තිල්ලට බයවෙලා?
ReplyDeleteමේ වගේ වෙලාවට , ඔප්ශන් දෙක තුනයි එන්නේ හිතට.එක්කෝ පැනලා දුවන්න,නැත්නම් රෙද්ද ඔසවා නිරුවත පෙන්වා ඔවුන් අපහසුතාවයට පත් කිරිම,නැත්නම් මෝඩ විදියට සිනාසීම
ReplyDeleteදෙවෙනි ඔප්ෂන් එකට නම් යන්න එපා වැරදිලාවත්. නරියා සහ මිදිවැල මතකනේ! ඕකුන් එකම පවුලේ. :D
ReplyDelete:D :D :D
Deleteඩුඩ්: ඒකත් ඇත්ත.මෙය ඔබ කියවා ඇති දෙයක් මිස අත්දැකිමක් නොවේවා
DeleteDDT:මිනිස්සු වැටුනාම ඔහොමත් හිනා වෙනවද අප්පා? :)
Deleteඉස්සල්ලා වැටුනු තැන කියලා ඉන්ටකෝ...:D
ReplyDeleteවැටුනේ නම් ගහෙන් බිමට.
Deleteගහේ නැග්ගේ නැත්නම් වැටෙන්නේ නෑ තමයි.
හැබැයි ඉතින් මනුස්ස කමද කොහේද ගස් දැක්කම නගින්න හිතෙනවා