අමාවක දාට තමයි පුරහඳ මතක් වෙන්නේ....:(
ඇත්ත
මම දැන් ටිකකට ඉස්සෙල්ලා ජොග් කරන කොට දැක්කා පුර හඳ. ගෙදර ඇවිල්ලා කියන්න අමතක වුනා, ඊට පස්සෙ දැක්කා මේ පෝස්ට් එකේ මාතෘකාව. එතකොට තමයි අද පොසොන් කියලා මතක් වුනේ. ඔන්න මේවගේ රටක ඉන්නකොට පෝය ගෙවෙන හැටි.
ඒ උනාට පුර හඳ මතකය අපේ හිත් වල එල්ලිලා නේද ?
Henryමගේ විදෙස්ගත ඥාතියෙක් ලඟදි අපි එක්ක(නෝනයි මායි) කතාකරද්දි අහනව, "ඇයි අද දෙන්නම නිවාඩුද?" කියල. මම කිව්ව "අද වෙසක් පෝය" කියල. එතකොටයි එයාට මතක් උනේ.
Have commented
අමාවක දාට තමයි පුරහඳ මතක් වෙන්නේ....:(
ReplyDeleteඇත්ත
Deleteමම දැන් ටිකකට ඉස්සෙල්ලා ජොග් කරන කොට දැක්කා පුර හඳ. ගෙදර ඇවිල්ලා කියන්න අමතක වුනා, ඊට පස්සෙ දැක්කා මේ පෝස්ට් එකේ මාතෘකාව. එතකොට තමයි අද පොසොන් කියලා මතක් වුනේ. ඔන්න මේවගේ රටක ඉන්නකොට පෝය ගෙවෙන හැටි.
ReplyDeleteඒ උනාට පුර හඳ මතකය අපේ හිත් වල එල්ලිලා නේද ?
DeleteHenry
Deleteමගේ විදෙස්ගත ඥාතියෙක් ලඟදි අපි එක්ක(නෝනයි මායි) කතාකරද්දි අහනව, "ඇයි අද දෙන්නම නිවාඩුද?" කියල. මම කිව්ව "අද වෙසක් පෝය" කියල. එතකොටයි එයාට මතක් උනේ.