immense as the
silence
that it ripped through
The stretched gaze
that fell
soaking the span
in a dull glaze
like the Esala moon itself
She heard
Like the waves
that lap
at a solemn rock
Love, washes
the painful lump
within one’s being
and like the sea foam itself
it takes a few grains away
each time
She felt it
on her nape
As the door shut behind
in to the night
the footsteps would
melt
the chill crept in
swiftly
in it's usual stealth
She heard it all
Yet
Yashodhara
kept her eyes
closed wide shut
_____________________________________________________
ඇසුනද
සුසුම
මහා හඬින් , දිග හැරුන
නිහැඬියාව ඉරා
නිහැඩියාවටත් වඩා බර
දැනුනද
දිගු බැල්ම
කුටිය පුරා පැතිරුන
පාළු
ඇසළ සඳ එලිය සේම
ගැඹුරුම තැනකින්
පටන් ගෙන
කශේරුව දිගේ දිව ගොස්
ගෙල පිටුපස
නතරවුණ
කශේරුව දිගේ දිව ගොස්
ගෙල පිටුපස
නතරවුණ
සෙනෙහය
සංසාරයක් පුරා පැතිරුණු
රළින් සැනහෙන
ගිරිකුලක් මෙන්
වැලි කැටයෙන් කැටය
රළ රැගෙන යන
යොමා දෙසවන
අඩි හඬට
රාත්‍රියටම දිය වෙන
යශෝධරා සිටියාය
දෙනෙත් වසා ගත් වනම
සංසාරයක් පුරා පැතිරුණු
රළින් සැනහෙන
ගිරිකුලක් මෙන්
වැලි කැටයෙන් කැටය
රළ රැගෙන යන
යොමා දෙසවන
අඩි හඬට
රාත්‍රියටම දිය වෙන
යශෝධරා සිටියාය
දෙනෙත් වසා ගත් වනම
මම ආසයි සිංහල පද පෙලට. ගැහැණියක ලෙස ඒ හැඟීම විඳගත් අයුරු! මනාවට පැහැදිළියි.
ReplyDeleteස්තුතියි. යශෝදරා පරපුර , ලසෝ දරා තවමත් පැවතෙනවා නේද කියලා හිතුනා
Delete