අනිත් අය ලියන දෙයින් , අපිටත් විටෙක ලියන්නට නිමිති එක වෙනවා .
මේ එහෙම ලිය වුන කව් දෙකක් .
මේ එහෙම ලිය වුන කව් දෙකක් .
පලමුවන්නට නිමිති උනේ මා ලියු සටහනකට, කෙනෙක් තැබූ කොමෙන්ටුවක් .click here
අනෙක කතන්දර කාරයා ලියු සටහනක් හා එහි කෙනෙක් තැබූ කොමෙන්ටුවක් click here
_______________________________
කාලයක් පණ ඇද
මියගිය
වියපත් බලාපොරොත්තු
මිහිදන් කිරීමට මත්තෙන්
වියපත් බලාපොරොත්තු
මිහිදන් කිරීමට මත්තෙන්
වැලපෙමින් සිට
වලට පැන්නේය
වලට පැන්නේය
ආත්මය ද
____________________________
වන්දනාවේ
____________________________
වන්දනාවේ
අතරමග
ගමේ ඩිපෝවේ බස් එකක් දැක
ගමේ ඩිපෝවේ බස් එකක් දැක
හිත ගියා ආපහු
____________________________
____________________________
මං හැමදාම හිතන දෙයක් තමයි කවියක් කියෝලා කෙහොමද කමෙන්ට් කරන්නේ කියන එක! කවි පදයක් ලියන්නද, නැතිනම් ගද්‍යයෙන් ලියන්නද?
ReplyDeleteඒකත් කවියකටම මූලයක්ද මන්දා :)
Deleteඔය දෙවෙනි කාරණාව මම අත්විඳලා තියෙනවා JP මම දෙහිඅත්තකණ්ඩියේ උගන්නනකොට. කිරිඳිවැල ඩිපෝවෙන් සිරිපුරට යන බස් එක දැක්කාම මට ඉතින් අම්මා තාත්තා දැක්කා වගේ. කැළණිය මීතොටමුල්ල බස් එකක් දැක්කත් ඒ වගේ තමයි.
ReplyDeleteඇයි ශ්‍රී ලංකන් ගුවන් යානයකට නැග්ගාම අත්දෙක එකතු කරලා ආයුබෝවන් කියන එක.
පලමුව සමාවෙන්න,දින කීපයක් නෙට් කනෙක්ශන් තිබ්බේ නැ. ශ්රී ලන්කන් එකට නගින කොට දැනෙන හැගුම නම් හැම සැරේම දැනෙනවා
Deleteමං අන්තිමට ශ්‍රී ලංකන් ගුවන් යානයකට නැග්ගේ 2010 අප්‍රියෙල්වල. බැංකොක් සිට කොළඹ යන්න. මුළු ප්ලෙන් එකේම හිටියේ දාහතර දෙනයි.
ReplyDeleteඑතකොට දැනුණු හැඟිම විස්තර කරන්න ඕනැද?
හෙඩ් ෆෝන් එකෙන් අමරදේව මාස්ටර්ගේ සින්දුවකුත් ඇහුවම ....
Delete