ගලන දියවර හිමින් හිමින් කාලයේ තාවුල්ලට නැවතිය නොහී
කැලතුනු තැනක බොර දිය සුලියක් හිතේ හිර කරන් තැවෙම්
අපි පූල්වලට බහින්නේ මේ හින්දලු...:D
ගලා යන දියවර සහ එකතැන පල් වෙන තටාක. පොකු , පොඩි එකෙක් එක්ක පූල් එකකට කිහිප සැරයක් ගිහින් ඇත්නම ඔය කතාව ඔබ නොකියනු ඇත
පොඩි එකෙක් එක්ක නෙමේ තනියම යනවා සුමානෙට කීප සැරයක්ම....:D
මම එහෙම කිව්වේ පොඩි එවුන් සමහර විට පූල් දියත් බොර කරන නිසා
බොර දියේ නම් මාළු බාන අය ඉන්නවා.. හිත බොර වුනාම බාන අයත් ඉන්නවාද?
එමටයි
පොඩි උනාට ළොකු කතාවක් කියන්නේ.. බන්ට් කඩාගෙන යන්න කලින්.. සුළිය අඩු උනොත් නම් හොඳා...
සුලිය එක තැන කැරකි කැරකි ගලාගෙන යයි දිය පාර දිගේ. මම තාම ඉවුරේ
Have commented
අපි පූල්වලට බහින්නේ මේ හින්දලු...:D
ReplyDeleteගලා යන දියවර සහ එකතැන පල් වෙන තටාක. පොකු , පොඩි එකෙක් එක්ක පූල් එකකට කිහිප සැරයක් ගිහින් ඇත්නම ඔය කතාව ඔබ නොකියනු ඇත
ReplyDeleteපොඩි එකෙක් එක්ක නෙමේ තනියම යනවා සුමානෙට කීප සැරයක්ම....:D
Deleteමම එහෙම කිව්වේ පොඩි එවුන් සමහර විට පූල් දියත් බොර කරන නිසා
Deleteබොර දියේ නම් මාළු බාන අය ඉන්නවා.. හිත බොර වුනාම බාන අයත් ඉන්නවාද?
ReplyDeleteඑමටයි
Deleteපොඩි උනාට ළොකු කතාවක් කියන්නේ.. බන්ට් කඩාගෙන යන්න කලින්.. සුළිය අඩු උනොත් නම් හොඳා...
ReplyDeleteසුලිය එක තැන කැරකි කැරකි ගලාගෙන යයි දිය පාර දිගේ. මම තාම ඉවුරේ
Delete