22 December 2013

හිත බොර වී

ගලන දියවර
හිමින් හිමින්
කාලයේ තාවුල්ලට
නැවතිය නොහී

කැලතුනු තැනක
බොර දිය සුලියක්
හිතේ හිර කරන්
තැවෙම්

8 comments:

  1. අපි පූල්වලට බහින්නේ මේ හින්දලු...:D

    ReplyDelete
  2. ගලා යන දියවර සහ එකතැන පල් වෙන තටාක. පොකු , පොඩි එකෙක් එක්ක පූල් එකකට කිහිප සැරයක් ගිහින් ඇත්නම ඔය කතාව ඔබ නොකියනු ඇත

    ReplyDelete
    Replies
    1. පොඩි එකෙක් එක්ක නෙමේ තනියම යනවා සුමානෙට කීප සැරයක්ම....:D

      Delete
    2. මම එහෙම කිව්වේ පොඩි එවුන් සමහර විට පූල් දියත් බොර කරන නිසා

      Delete
  3. බොර දියේ නම් මාළු බාන අය ඉන්නවා.. හිත බොර වුනාම බාන අයත් ඉන්නවාද?

    ReplyDelete
  4. පොඩි උනාට ළොකු කතාවක් කියන්නේ.. බන්ට් කඩාගෙන යන්න කලින්.. සුළිය අඩු උනොත් නම් හොඳා...

    ReplyDelete
    Replies
    1. සුලිය එක තැන කැරකි කැරකි ගලාගෙන යයි දිය පාර දිගේ. මම තාම ඉවුරේ

      Delete

Have commented