18 January 2012

අලියෙක් නාවන්ටනම්




එක මිනිසෙකුට අලියෙක් නැහැවීමට පැය 3 ක් ගතවේ නම් , මිනිසුන් දෙදෙනෙකුට අලියෙක් නැහැවීමට පැය කීයක් ගතවේද? මේ 5 වසරේ දී වනිගතුංග මිස් දුන් ගණිත ගැටළුවක් .

2 comments:

  1. මට මතක විදියට , අපි ඔක්කොම කතුනේ වනිගතුංග මිස්ලගේ ගෙවල් පැත්තේ යන්න අලි නාවනවා බලන්න

    ReplyDelete

Have commented