කෙන්ඩියෙන් වැඩු පැන් යද්දී දොරේ ගලා
සිත මිලන වෙන්ට ඇති , අනිචාවත කියා
බන්ඩියට මදි උනත් උදේ කා රොටි බාගේ
මන්ඩියට හිටගනින් බෙර හඬට අවනතව
පන්සලේ හේවිසි හඩින් සෝ සුසුම් මැකෙන්නයි
නුඹ කුසේ මහා ගින්න මොහොතකට නිවෙන්නයි
පාවෙන මලක් ලෙද , මොහොතකට රංගන්නයි
මගේ දුවේ දැන් ඉතින් මන්ඩියට හිටින්නයි
No comments:
Post a Comment
Have commented